මහ කොමසාරිස්වරිය ප්‍රකාශය සිදු කළේ අවංකව ද (VIDEO)

මහ කොමසාරිස්වරිය ප්‍රකාශය සිදු කළේ අවංකව ද (VIDEO)

ශ්‍රී ලංකාවේ සංහිදියාව හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද යෝජනාව සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබද සිය වාචික වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය කළ ප්‍රකාශය සිදු කරන්නේ අවංකව ද නැත් ද යන්න කරුණු දෙකකින් පැහැදිලිවන බව අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුන් වචනයක් වත් සඳහනක් කර නොමැති බවයි.

අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති  නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ කරුණු පැහැදිලි කිරීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This