මලියදේව බාලිකාව සිය 76 වන සංවත්සරය සමරයි

මලියදේව බාලිකාව සිය 76 වන සංවත්සරය සමරයි

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සිය අභිමානවත් 76 වන සංවත්සරය අද(01) සමරනු ලබනවා.

1946 වසරේ ආරම්භ කළ මලියදේව බාලිකා විද්‍යාලය දිවයිනේ ප්‍රබල බෞද්ධ කාන්තා පාසලක්.

විෂය දැනුම මෙන්ම ක්‍රීඩා, සෞන්දර්ය අංශ ඇතුළු විෂය පරිභාහිර ක්‍රියාකාරකම් රැසකින් එහි දැරියන් පෝෂණය කරන පාසලක් ලෙස දෙස් විදෙස් පැසසුම් ලැබූ පාසලක් ද වීම විශේෂත්වයක්.

අද 76 වන සංවත්සරය සමරන මලියදේව බාලිකා විද්‍යාලයට චිරාත් කාලයක් වැජඹෙන්නට ස්වර්ණවාහිනී අප සුබ පැතුම් එක් කර සිටිනවා

Share This