දුම්වැටිවල  නිෂ්පාදන බදු වැඩි කෙරේ – එක් දුම්වැටියකින්  තවත් රුපියල් 5ක  බදු මුදලක්

දුම්වැටිවල නිෂ්පාදන බදු වැඩි කෙරේ – එක් දුම්වැටියකින් තවත් රුපියල් 5ක බදු මුදලක්

එක් දුම්වැටියකින් අය කරන බදු තවත් රුපියල් 5කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී මේ බව සඳහන් කළා.

Share This