කාසියේ වාසිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

කාසියේ වාසිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

Share This