ආචාර්ය නලීන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

ආචාර්ය නලීන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය නලීන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 79 වන වියෙහි පසුවුණා.

Share This