ලෝකයෙන් සමුගන්න හදන ‘ඔබ අත ඇති’ ස්මාර්ට් ජංගම දුරකතන වර්ගය

ලෝකයෙන් සමුගන්න හදන ‘ඔබ අත ඇති’ ස්මාර්ට් ජංගම දුරකතන වර්ගය

LG Electronics Inc ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

අධික පාඩු ලබන නිසා එම තීරණයට එළඹ ඇති බවයි විදෙස් වාර්තා මගින් කියවෙන්නේ.

LG Electronics Inc ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාරය වසා දැමුවහොත් වෙළෙඳපොළෙන් ඉවත් වන පළමු ප්‍රධාන පෙළේ ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට එය පත්වනු ඇති.

LG ස්මාර්ට්ෆෝන් වසර හයකට ආසන්න කාලයක් අලාභ ලබා තිබෙනවා.

Share This