කැස්බෑවේ අවුරුදු උත්සවයකට ගිය ‘ දෙදෙනෙක් හැර සියල්ලන්ටම’ කොවිඩ්

කැස්බෑවේ අවුරුදු උත්සවයකට ගිය ‘ දෙදෙනෙක් හැර සියල්ලන්ටම’ කොවිඩ්

කැස්බෑවේ අලුත් අවුරුදු උත්සවයකට සහභාගී වූ පිරිසකගෙන් දෙදෙනෙක් හැර ඉතිරි සියල්ලන්ටම කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා liveat8.lk වෙබ් අඩවියට තහවුරු කළා.

දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයෙන් මෙම පිරිස වාර්තා වනවා.

මෙතෙක් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ එම ප්‍රදේශයෙනුයි.

එම අවුරුදු උත්සවයට සහභාගී වූ බවට දැනට හඳුනා ගත් 49දෙනෙකුගෙන් කින් 47 දෙනෙකුටම කොවිඩ් රෝගය වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

Share This