මංගල උත්සවවලට දුන් අවසරය අවභාවිතයේ – එසේ කළහොත් සිදුවිය හැකි දේ ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්

මංගල උත්සවවලට දුන් අවසරය අවභාවිතයේ – එසේ කළහොත් සිදුවිය හැකි දේ ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්

උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව සඳහා ලබාදී තිබෙන උපරිමය 150 දෙනෙකුගෙන් යුත් පිරිසේ සීමාව ඉක්මවා යමින් මංගල උත්සව පවත්වන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

එසේ වුවහොත් ‘මගුල් පොකුරු’ ඇතිවිය හැකි බවද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

.

Share This