චීන කටු වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේදී නිපදවීමට සුදානම්

චීන කටු වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේදී නිපදවීමට සුදානම්

චීන කටු වෛද්‍ය ක්‍රමයේ දී අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ නිපදවා අපනයනය කිරීමට වෛද්‍ය දේශප්‍රිය ප්‍රසාද් මහතා වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සහ තවත් තොරතුරු රැසක් දැනුම් දීම සඳහා වූ විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට වෛද්‍යවරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

Share This