IMF වැඩිම ණය ගත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්

IMF වැඩිම ණය ගත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉහළම ණය මුදලක් ලබාගෙන ඇති රටවල් 20 අතර ශ්‍රී ලංකාව පසුවන බව අනාවරණය වී තිබෙනවා.

ඒ නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුවයි.

ඒ අනුව අන්තර්ජාතික ආර්ථික සහ සමාජ දත්ත පද්ධතියක් වන World of Statistics ආයතනය විසින් අදාළ වාර්තාව නිකුත් කර තිබෙනවා.

Share This