තවත් කොවිඩ් මරණ 11ක්

තවත් කොවිඩ් මරණ 11ක්

තවත් කොවිඩ් මරණ 11ක් අද (05) දිනයේ  වාර්තා වූ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 720ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This