හිස තෙල් ගෑමේ චාරිත්‍රය පූර්ව භාග 10.17ට (VIDEO)

හිස තෙල් ගෑමේ චාරිත්‍රය පූර්ව භාග 10.17ට (VIDEO)

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.

ඒ අනුව, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා හිස් නානය මැනවි බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ

Share This