කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම්

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම්

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

“ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

ඒ අනුව අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්‍රියාවට නංවා තිබෙන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ

Share This