ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා දිවිසැරිය නිම කරයි

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 91 වන වියේ පසුවුණා.

ප්‍රේමදාස මුදුන්කොටුව මහතා ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණීය පියාණන් වනවා.

Share This