හයිලෙවල් පාරේ ගිය ‘බස් රථ ‘ අද සිට මග වෙනස් කළ හැටි (VIDEO)

හයිලෙවල් පාරේ ගිය ‘බස් රථ ‘ අද සිට මග වෙනස් කළ හැටි (VIDEO)

හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා දුරගමන් සේවා සහ අධිවේගී මාර්ග සේවා බස් රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඔස්සේ ගමන් කළ යුතු බවට නීතියක් පනවා තිබෙනවා.

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැම් මගීන් සඳහන් කළේ දුර ගමන් කරන මගීන්ට මෙමගින් අපහසුතා ඇතිවන බවයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඔස්සේ ගමන් කරන විට තවත් විනාඩි කිහිපයක් ප්‍රමාදවන බවයි එම මගීන් පෙන්වා දුන්නේ.

ඒ සම්බන්ධ තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This