සිය ගණනක් මරු තුරුලට ගෙන ගිය ‘ඉන්දියානු සහ නේපාල දේශසීමාවේ’ ඛේදජනක තත්ත්වය (VIDEO / PHOTOS )

සිය ගණනක් මරු තුරුලට ගෙන ගිය ‘ඉන්දියානු සහ නේපාල දේශසීමාවේ’ ඛේදජනක තත්ත්වය (VIDEO / PHOTOS )

අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ දරුණු ගං වතුර තත්ත්වයකින් ඉන්දියානු සහ නේපාල දේශසීමාවේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නාය යාමෙන් ගසාගෙන ආ ගල් වලින් සහ ජලයෙන් නිවාස යට වී හෝ හානි සිදුවී ඇති අතර එකම පවුලක 5 දෙනෙකු උත්තරකාන්ද් හිදී මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

නේපාලයේ ද ඒ හා සමාන සංඛ්‍යාවක් මිය ගිය ගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ගං වතුර තත්ත්වය පහතින් දැකගත හැකියි.

 

Share This