මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු මරුට

මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු මරුට

හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් අනතුරුව බේරා ගෙන රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබෙනවා

පොලිසිය පැවසුවේ හොරණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහු අසාධ්‍ය තත්ත්වයේ සිට ඇති බවයි

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

Share This