සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න දිවියට සමුදෙයි

සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න දිවියට සමුදෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද(16) අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 92 වැනි වියේ පසුවූ බව සඳහන්.

Share This