සඳේ ඇවිදින්න යන රොබෝ සුනඛයා (VIDEO)

සඳේ ඇවිදින්න යන රොබෝ සුනඛයා (VIDEO)

අමෙරිකාවේ ඔරිගන්හි ඉංජිනේරුවන් සඳ මත ඇවිදීමට රොබෝ සුනඛයා පුහුණු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නාසා ආයතනය විසින් ග්‍රහය මතුපිට අධ්‍යයනය කිරීමට multidisciplinary කණ්ඩායමට වසර දෙකක් සඳහා ඩොලර් මිලියන 2ක ප්‍රදානයක් ලබාදී ඇති බව සඳහන්.

LASSIE (Legged Autonomous Surface Science in Analog Environments) ව්‍යාපෘතිය, නාසා ආයතනය, ටෙක්සාස් A&M විශ්ව විද්‍යාලය, ජෝර්ජියා තාක්ෂණ ආයතනය, ඔරිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය, Temple විශ්ව විද්‍යාලය සහ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෘත්තිකයන් විසින් පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This