සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහය දැක්වූ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ

පොලිසිය පැවසුවේ පසුගිය 19 වැනිදා සිට ඊයේ (28) දිනය දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් හා සැකකාරියන් 186 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධව රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්.

 

Share This