සංගීත ප්‍රසංගය අතරේ ‘කොස්තාපල්වරියකට හොඳ හැටි බැටදුන්’ කොස්තාපල්(VIDEO)

සංගීත ප්‍රසංගය අතරේ ‘කොස්තාපල්වරියකට හොඳ හැටි බැටදුන්’ කොස්තාපල්(VIDEO)

කඩවත ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරියකට පහරදුන් පොලිස් කොස්තාපල්වරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයට අතින්පයින් පහර දී දුරකථනය ද පැහැරගෙන ඇති බවයි ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අද අනාවරණය කෙරුණේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This