ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට (VIDEO)

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ ජන රැළියකට එක්ව ජනතාව ආමන්ත්‍රණය කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා මෙලෙස එක්ව තිබුණේ එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඊයේ (04) හිනිදුම ප්‍රදේශයේ සංවිධානය කර තිබු ජන රැළියකටයි.

 

Share This