ශ්‍රී ලංකාවේ නිදහස් දිනය මෙල්බර්න් නුවරදී සැමරූ අයුරු

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය මෙල්බර්න් නුවරදී සැමරූ අයුරු

ශ්‍රි ලංකාවේ 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙල්බර්න් නුවර ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින්ද නිදහස් දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා.

ඒ, මෙල්බර්න්හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටි අතර ශ්‍රී ලංකා සම්භවයක් ඇති ෆෙඩරල් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීනී කැසෙන්ද්‍රා ප්‍රනාන්දු මහත්මියත් ඒ අතර සිටියා.

 

( මෙල්බර්න් නුවර සිට – හෙරෝෂාන් බලගල්ල / ඡායාරූප – දර්ශන වනිගසූරිය)

 

Share This