විභාග අපේක්ෂයෙකු වෙනුවෙන් පෙනී සිටි 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

විභාග අපේක්ෂයෙකු වෙනුවෙන් පෙනී සිටි 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

මුලතිව් , සීලාවත්ත විභාග මධ්‍යස්ථානයේදී විභාග අපේක්ෂයෙකු වෙනුවෙන් පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙකෙකු ලෙස පෙනී සිටි 27 හැවිරිදි තරුණයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

Share This