වින්ඩිට ජාත්‍යන්තර සම්මානයක් (VIDEO)

වින්ඩිට ජාත්‍යන්තර සම්මානයක් (VIDEO)

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඉකුත් පසුගියදා පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023) හිමි සම්මානය දිනා ගැනීමට වින්ඩි ගුණතිලක සමත් වී තිබෙනවා.

ඒ ඇය විසින් ගායනා කරන ලද ”අයියෝ සාමි” ගීතය සඳහායි.

එය පොතුවිල් අස්මින් විසින් පද රචනය කළ ගීතයක්.

Share This