විදුලිය විසන්ධි කරන්න ගියාම පහර දීලා – සැකකරු අත්අඩංගුවට

විදුලිය විසන්ධි කරන්න ගියාම පහර දීලා – සැකකරු අත්අඩංගුවට

ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධිකිරීමට ගිය අවස්ථාවේ අදාළ නිලධාරීන්ට පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙක් එම අවස්ථාවේ දී ගම්පහ මූලික රෝහලට ඇතුළත් කළ බවයි පැවසෙන්නේ.

මෙලෙස අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Share This