සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී සති දෙකකින් උසස් පෙළ පන්ති ඇරඹෙයි

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී සති දෙකකින් උසස් පෙළ පන්ති ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී සති දෙකක් ඇතුළත උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජුනි මස මුල් සතියේදී අදාළ උසස් පෙළ පන්ති ආරම්භ කරන බවයි

උසස් පෙළ පන්ති නොමැති පාසල්වල සිසුන් අනෙකුත් පාසල්වලට යොමු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා

Share This