ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම අනතුරු ඇඟවීම

ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම අනතුරු ඇඟවීම

දරුණු ඩෙල්ටා කොවිඩ් ප්‍රබේදය හේතුවෙන් සෑම රටකම වාර්තා වන ආසාදිතයින් ඉහළයමින් පවතින බවත් මෙය වසංගතය පාලනය පරාජයට පත් කිරීමට හේතුවක් විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

එහි ප්‍රධානියා පවසා සිටියේ එන්නත්කරණය මන්දගාමී වීම , නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් බොහෝ රටවල් අගාධයට යමින් සිටින බවයි.

Share This