ලිට්‍රෝ ගෑස් මිල පහළට (VIDEO)

ලිට්‍රෝ ගෑස් මිල පහළට (VIDEO)

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115ක්.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1,652 ලෙසයි.

කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772ක් වනවා.

Share This