ලංකාවේ ‘ළමුන්ට දෙන’ කොවිඩ් එන්නත

ලංකාවේ ‘ළමුන්ට දෙන’ කොවිඩ් එන්නත

වයස අවුරුදු 12ත්  18ත් අතර, සියලුම දරුවන්ට දැනට තිබෙන සාධක අනුව වඩාත්ම යෝග්‍ය වන ෆයිසර් එන්නත ලබාදීමට අපේක්‍ෂා කරන බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතින්නේ යැයි රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

සියලුම පාසල් දරුවන්ට කොවිඩ්  එන්නත ලබාදෙන ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද ඉල්ලීම් ලැබී ඇති බව සඳහන් කරන රාජ්‍ය ඇමැතිවරයා මුලින්ම වයස අවුරුදු 18ත්  30ත්  අතර පිරිස් වෙත එන්නත ලබා දෙන බවත් සඳහන් කරනවා.

Share This