ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ‘ඉන්දියාවට’ මුදල් ගෙවන බවට චෝදනා(VIDEO)

ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ‘ඉන්දියාවට’ මුදල් ගෙවන බවට චෝදනා(VIDEO)

ලංකාවේ සුළං සහ සූර්ය බලශක්තියට ඉන්දීය සමාගම්වලට ඩොලර් ගෙවීමට රජය සුදානම් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (09) පැවති මාධ්‍ය හමුවක දී ඔහු පෙන්වා දුන්නේ රජයේ මෙම වැඩපිළිවෙල වහාම පරාජය කළ යුතු බවයි.

Share This