රුසියාවේ වැග්නර් කණ්ඩායම යුක්‍රේනයේ බක්මුට් නගරය හැර යයි ද ?

රුසියාවේ වැග්නර් කණ්ඩායම යුක්‍රේනයේ බක්මුට් නගරය හැර යයි ද ?

යුක්‍රේනයේ බක්මුට් නගරයෙන් තම හමුදා ඉවත් වීමට පටන් ගෙන ඇති බව රුසියාවේ වැග්නර් කණ්ඩායමේ ප්‍රධානියා නිවේදනය කර තිබෙනවා

වැග්නර් කණ්ඩායමේ ප්‍රධානී Yevgeny Prigozhin ජූනි පළමුවනදා වන විට නගරයේ පාලනය රුසියානු හමුදාවට පවරා දෙන බවටද පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු හමුදාවට ගැටුම්කාරී තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි බව ඔප්පු වුවහොත් තම හමුදා ආපසු යාමට සූදානම් බවද ඔහු සඳහන් කරනවා

Share This