රත්නපුරෙන් ආසාදිතයන් 173ක් – රට පුරා රෝගීන් හමුවුණේ මෙලෙසයි

රත්නපුරෙන් ආසාදිතයන් 173ක් – රට පුරා රෝගීන් හමුවුණේ මෙලෙසයි

ඊයේ (20) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි.

එම සංඛ්‍යාව 291ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 228ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 227ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 173 ක් ද ඊයේ හඳුනාගනු ලැබුවා.

දිවයින පුරා ආසාදිතයන් හමුවූ ආකාරය පහතින් දැක්වෙනවා.

Share This