රංගන ශිල්පිනී දමිතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

රංගන ශිල්පිනී දමිතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

මූල්‍ය වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා ලබන 24වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අද (17) ඔවුන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

 

Share This