යතුරුපැදිකරුවෙකුට මරු කැඳවූ හයිලෙවල් මාර්ගයේ අනතුර

යතුරුපැදිකරුවෙකුට මරු කැඳවූ හයිලෙවල් මාර්ගයේ අනතුර

හයිලෙවල් මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.

කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව යතුරුපැදිය මාර්ගයේ පෙරළී කොට්ටාව දෙස සිය මාකුඹුර දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටී තිබෙනවා.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ හා කැබ් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Share This