මෝය කටේ දියනෑමට ගොස් ‘තාත්තයි දරු දෙදෙනයි  ජීවිතයෙන් සමුගත්’  දුක්බර කතාව

මෝය කටේ දියනෑමට ගොස් ‘තාත්තයි දරු දෙදෙනයි ජීවිතයෙන් සමුගත්’ දුක්බර කතාව

හලාවත මෝය කටේ දිය නෑමට ගිය එකම පවුලේ පියා (35), දියණිය (6) හා ඥාති පුත්‍රයෙකු (7) දියේ ගිලී මියගොස් තිබෙනවා.

විනෝද චාරිකාවකට ගොස් හලාවත මෝය කටේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔවුන් දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන්ගේ මෘත ශරීර හලාවත රෝහලේ තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Share This