මියන්මාරයේ සිරගතව සිටි පිරිසකට පොදු සමාව

මියන්මාරයේ සිරගතව සිටි පිරිසකට පොදු සමාව

මියන්මාරයේ සිරගතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පොදු සමාව ලබා දී තිබෙනවා

මියන්මාර මුහුදු සීමාවේ අනවසරෙයන් ධීවර කටයුතුවල නිරත වීම සහ එරට ආගමන විගමන නීිති උල්ලංඝණය කිරීම හේතුවෙන් වරදකරුවන් වූ මෙම පිරිසට වසර 07ක සිර දඬුවම් නියම වී තිබුණා

කෙසේ වෙතත් එරට ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසුවේ ධීවරයින් 15 දෙනෙකුට මෙලෙස සමාව හිමිව ඇති බවයි

Share This