මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් 10ක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා.

Share This