මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්

මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්

ශ්‍රී ලාංකිකයන්ගේ බැංකු ගිණුම්වල ඇති විදේශීය මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කිරීමට නියෝගයක් ලබා දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

Share This