මංගල දවසේ අකුණු ගහලා – බංග්ලාදේශයේ  17ක් මරුට

මංගල දවසේ අකුණු ගහලා – බංග්ලාදේශයේ 17ක් මරුට

මංගල උත්සවයක් අතරතුර අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයින් 17ක් මියගිය පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වනවා.

බෝට්ටුවකින් මනාලියගේ නිවසට යන අතරමග දී අකුණු සැර කිහිපයක් එල්ල වී ඇති අතර මනමාලයා ඇතුළු තවත් 14 දෙනෙකු ද එහිදී තුවාල ලබා  ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This