“බූරු මුණා” අත්අඩංගුවට

“බූරු මුණා” අත්අඩංගුවට

විදෙස් ගමන් තහනමකට ලක්ව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මුණා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා

ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This