බැසිල් සහ සමන් ලාල් ප්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් (VIDEO)

බැසිල් සහ සමන් ලාල් ප්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අතර අද (23) අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා

ඒ, ඉදිරි මැතිවරණ කටයුතු හා මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකදීයි.

අදාළ රැස්වීම පැවැත්වෙන අතරතුරදීි ඔවුන් අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවූ බවයි වාර්තා වන්නේ.

Share This