බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත ලබාදීම සඳහා සැළසුම් කර ඇති ස්ථාන

බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත ලබාදීම සඳහා සැළසුම් කර ඇති ස්ථාන

ඊයේ (16) දිනයේ කොවිෂ්ල්ඩි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1612කට ලබා දි තිබෙනවා.

ඊට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 26,697 දෙනෙකුට ලබා දි ඇති බව වාර්තා වනවා.

මේ වන විට කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 267,077කට ලබා දි ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදි ඇති සමස්ත පුද්ගලයින් ගණන 375 316කි.

අද (17) දිනයේ බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත ලබාදීම සඳහා සැළසුම් කර ඇති ස්ථාන පහතින් දැක්වෙනවා.

Share This