පොහොට්ටුව තංගල්ලෙන් මැතිවරණ සටනට සැරසෙයි

පොහොට්ටුව තංගල්ලෙන් මැතිවරණ සටනට සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියක් අද (30) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් “සටන අරඹමු හම්බන්තොටින්” යන තේමාව මූලික කරගෙන මෙම ජන රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තාවන්නේ.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ ප්‍රබල සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් මහා සම්මේලනය ද අද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

Share This