බෝගම්බර රැඳවියෙකු සියදිවි හානි කර ගනියි

බෝගම්බර රැඳවියෙකු සියදිවි හානි කර ගනියි

පල්ලෙකැලේ බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු අද (02) අලුයම ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි අයෙක්

මොහු හෙරොයින් මත් ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාරගත කර සිටි අයෙක් වන බවයි වාර්තා වන්නේ.

Share This