පාඩු ලබන නිසා ‘ඛනිජ තෙල් සංස්ථාවත් ‘ ඇමති මණ්ඩලයේ අවදානයට

පාඩු ලබන නිසා ‘ඛනිජ තෙල් සංස්ථාවත් ‘ ඇමති මණ්ඩලයේ අවදානයට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් සිටින බව එහි සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමු කළ බවයි.

 

 

Share This