ප්‍රදේශ රැසක ජල සැපයුමටත් බාධා

ප්‍රදේශ රැසක ජල සැපයුමටත් බාධා

විදුලිය බිද වැටීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජල සැපයුමටත් බාධා එල්ලවී  ඇති බව වාර්තා වනවා

විදුලිය හදිසියේ බිඳ වැටීම හේතුවෙන් ජලය පොම්ප  කිරීමට ගැටළු ඇති වන බවත්,  ඒ හේතුවෙන්   ජල සැපයුම් ඇතැම් ප්‍රදේශ  වලට අත්හිටුවා ඇති බවද ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනවා.

Share This