පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (වීඩියෝ)

පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (වීඩියෝ)

පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිතයි.

සිසු දරු දැරියන් 340,508ක් මෙවර විභාගයට පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදී විභාගය පැවැත්වෙනු ඇති.

 

Share This