නව ඖෂධ තොගයක් චීනයෙන් මෙරටට

නව ඖෂධ තොගයක් චීනයෙන් මෙරටට

රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් නව ඖෂධ තොගයක් චීනය විසින් මෙරටට ලබා දී තිබෙනවා.

චීනයේ චෙංඩු නුවරින් පිටත්ව ගොස් ඇති එම ඖෂධ තොගය රැගත් ගුවන් යානය අද(23) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

එහි අඩංගු ඖෂධ වන්නේ.

1⃣ 100,800 PF.Syrs of Recombinant Human Erythropoietin Alpha Injection
2⃣270,000 doses of Rabies Vaccine
3⃣4,500 bottles of Fat Emulsion Injection
4⃣2,400 vials of Pemetrexed Disodium for Injection-100mg
5⃣1,520 vials of PD for Injection-500mg

 

Share This