දියේ ගිලී පාසල් සිසුන් සිව් දෙනෙකු මරුට

දියේ ගිලී පාසල් සිසුන් සිව් දෙනෙකු මරුට

අලව්ව ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

සිසුන් පිරිසක් මා ඔයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් මෙලෙස දියේ ගිලීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන ඔහු රෝහල්ගත කර තිබෙනවා.

Share This